අවශ්ය අයදුම් කිරිමේ අවම සුදුසුකම්
- ###### *JFT or JLPT N4 සමත් වීම.*
- Skill Test සමත් වීම.
- රැකියා සොයාගත් ස්ථානයේ MEDICAL CHECK UP(ආයතනයට අවශ්ය සෞඛ්යතත්වය) සහ INTERVIEW සමත් වීම. මේ ගෙවෙන කාලේ ජපානය දැකලා නැති වීසා ගැන දැනුමක් නොමැති අය පවා අද ලංකාව වැටි තිබෙන තැන නිසා ඔවුන්ද ජිවත් වීමට අහිංසක මිනිසුන් රවටමීන් යම් යම් කරුණ ඉදිරිපත් කරමින් තම පන්තිය promote කරගනිමින් සිටිති. \*රජය මගින් SSW සඳහා නොමීලේ ජපන් යැවීම ගැන සඳහන් කරපු දින සිට ඒ ඔස්සේ එම කතාව promote කරමීන් මිනිසුන්ගේ අහිංසක සිහින බොඳ කරමින් පුද්ගලික සිහින කුඨි ලෙස සැබෑ කරගනිමින් සිටින පුද්ගලයින් බොහෝ සිටිති.
*.





