Japan Lifestyle HeaderJapan Lifestyle HeaderJapan Lifestyle HeaderJapan Lifestyle Header
Back to All Articles
Visa Guidance

A to Z Business Visa (ජපන් යන විදිහ)

B & E Consultants

B & E Consultants

Official B&E Japan Visa Desk

July 26, 2026 3 min read
A to Z Business Visa (ජපන් යන විදිහ)

ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ජපානයේ පවතින BUSINESS Visa ගැන. මුලික ව ජපන් වීසා වර්ග දෙකකට බෙදා වෙන් කල හැකිය.

  • දීර්ඝකාලීන වීසා(දවස් 90 වැඩි)
  • කෙටිකාලීන වීසා (දවස් 90 හෝ 90 ට අඩු)

1.මොකක්ද මේ BUSINESS VISA එකක් කියන්නේ ......?

ඇත්තට ම BUSINESS VISA එකක් කියන්නේ ජපානයේ ව්යාපාරයක් කරන්න දෙන වීසා එකට.

2.BUSINESS වර්ග මොනවා ද?

තනි පුද්ගල ව්යාපාර සහ සමාගම් වේ. තවද ජපානයේ නව ව්යාපාර ආරම්භ කිරිම හෝ ලංකාවේ හා වෙනත් රටවල් වල ශාඛාවක් ලෙස ආරම්භ කල හැක.

BUSINESS MANAGER සඳහා අවශ්ය අවම සුදුසුකම්

  • තමාට ලංකාව ඇතුලේ ව්යාපාර තිබිම.
  • ව්යාපාර අත්දැකිම අවුරුදු 5ක් හෝ ඊට වැඩි විම.
  • ව්යාපාර සඳහා අදාළ ආර්ථික ශක්තිමත්කම (ලක්ෂ 50 පැහැදිලිව පෙන්විය යුතුයි).
  • කාර්යාල, ලිපි ලේඛන, බැංකු වාර්තා සහ වෙනත් සහතික.Important: ඉහත කාරණ කිහිපය සම්පුර්ණ කරනවා නම්, ව්යාපාර ආරම්භ කිරීමේදී ප්රධාන අවශ්යතා සපුරා තිබේ.

INTRA-COMPANY TRANSFEREE

BUSINESS MANAGER සඳහා අදාල සියල්ල සහ show-money, company documents, Google locations, company photos වැනි සාධක අවශ්ය වේ.

කෙටිකාලීන BUSINESS VISIT

Business visit සඳහා ස්ථානය සනාථ කිරීම, photos, website, සමහර වෙලාවට sponsor අවශ්ය විය හැක. වැඩි විස්තර සඳහා 0719822000/ 0774335540 — වීසා උපදේශක දේශබන්ධු අකලංක සුබසිංහ.

Tags:#Business Visa#Trade#Japan Commerce

Ready to start your Japan Visa process?

Get a free eligibility assessment and direct counselor guidance in Sri Lanka.